

ජාතික කලාභවන වෙනුවෙන් කෙරෙන යෝජනා මාලාව
1. කලාභවනේ නිත්‍ය කලා එකතුවේ තිබූ අතුරුදහන් වූ එෙතිහාසික කලා කෘති ගැන විමර්ශනයක් කරන්න. 2. කලාභවන ප්‍රතිසංස්කරණයට අදාලව ඉබි ගමනේ යන...


මගේ ප්‍රතිපත්ති
1. නිදහස් කලා නිර්මාණයක් හැටියට මවිසින් කලාගාරය තුළ දී ඉදිරිපත් කරන ලද නිර්මාණයක් නැවත එහි පිටපතක් හැටියට කුමන පාර්ශවයක් වෙනුවෙන් කුමන...


‘’අනෙකාගේ ලේ මතින් තහවුරු කරනා මිනිසාගේ පුද්ගලික අයිතිය........’’
’අනෙකාගේ ලේ මතින් තහවුරු කරනා මිනිසාගේ පුද්ගලික අයිතිය........’’ කියලා සටහනක් සමග ජ.වි.පෙ. දයානි දිසානායක විසින් ඉහත පින්තූරය සමග පළ කළ...


දෙමල සමාජය ශබ්ද/නාද අනුසාරයෙන් යුතු සිම්පනියක් ද?
දෙමල අය සිංහල කතා කරන තරමට සිංහල අය දෙමල කතා කරනවා අඩුයි. ( 70 දශකය වන විට මෙය එතරම් සුවිශාල නොවුනත් දැන් තත්වයට අනුව සිංහල අය දෙමල කතා...


Shape සහ Form ( හැඩ සහ හැඩතල ) අමරදේව ගැන සිත්තරකුගේ ඇසින්
චිත්‍ර කලාවේ මූලිකාංග අතර 'හැඩ' සහ 'හැඩ තල' යනුවෙන් මූලිකාංග දෙකක් තිබේ. මගේ නිරීක්ෂණයට අනුව චිත්‍ර කලාවේ නියලෙන්නන් අතර හැඩ හදුනා ගන්නා...


වැඩිහිටියන්ගෙ ළමා චිත්‍ර
මෙම වීඩියෝව මුල් වරට යූ ටියුබ් වෙත උඩුගත කරන ලද දිනය යටතේ ම මෙම බ්ලොග් අඩවියේ පළ කොට ඇති බව සළකන්න. #Childart #SybilWettasinghe...


වර්තමානයේ ජනප්‍රිය කලා මාධ්‍ය දෙකක් වී අැති කවි සහ චිත්‍ර අතර වෙනස
කවි සහ චිත්‍ර, කලා මාධ්‍යයන් අතරින් ඔ්නෑම කෙනෙක් පහසුවෙන් නැඹුරු වන කලා මාධ්‍යයන් දෙකක් බව පෙනේ. අවම සම්පත් වලින් භාවිතයට ගැනීමට හැකි...


මමයි මගේ තාත්තයි සහ යක්ෂයයි!
තාත්තා ඔහුගේ කලා කටයුතු වලට කුඩා කල සිට ම මා සම්බන්ධ කර ගත්තේ ය. තාත්තා සමග මා අඩි 30-40 තරම් උස පළංචි උඩ නැගලා ප්‍රාදේශීය කලා වැඩ...


ගුරුවරයා යන්න පිළිබද මගේ කියවීම
Sarath Weerasinghe & H.A. Karunaratne


ගෘහ නිර්මාණ අවකාශ සදහා කලාව
#SujithRathnayake #Painting #GeometricArt


දෘශ්‍ය කලා සමාජය මහගම සේකර නොසලකා හැරීමේ රහස
මෙම ලිපිය මුල් වරට ෆේස්බුක් මත පළ කරන ලද අතර මෙම බ්ලොග් අඩවිය තුළ එම දිනය යටතට ගැනෙන ලෙස උපුටා දක්වන ලදි. මහගම සේකර කීර්තිමක් පුද්ගලයකු...


කලාව ආර්චනකාමයට මාරු වීමක් ද ? සමාජයට වන්දි ගෙවීමක් ද? බන්දු මනම්පේරිගේ ශරීරය කුමක් සදහා ද ?
කලාව ආර්චනකාමයට මාරු වීමක් ද ? සමාජයට වන්දි ගෙවීමක් ද? බන්දු මනම්පේරිගේ ශරීරය කුමක් සදහා ද ? an exhibition of art & performance by Bandu...