

ආකිටෙක්චර් සඳහා 'නොවන' ප්‍රතිභාපුර්ණ කලා කෘති හදන මේ රටේ මිනිස්සු.
මේ කලා කෘතිය ලංකාවේ ය. මෙය මා විසින් 'පුරහල බෝබ්ම්බය' කෘතිය මගින් විශද කරන ලද සවුන්දර්ය මාදිලියේ පසුප්රාප්තික හැරවුම් ලක්ෂය ය. එය 'පුරහල...
පේන දේ සත්‍යය නොවේ 1.
1. එයාගෙ මල්ලි විදියටම හැමදාම මට එදා වගේම ඉන්නද කියන්නෙ? ( මේ ප්‍රගීත් රත්නායක ප්‍රසිද්ධියේ මා වෙත එල්ල කළ චෝදනා පත්‍රයේ එකකට පිළිතුරු ය...
මගේ තනි අඛණ්ඩ රේඛා කෘතියක් දිනා ගැනීමෙ අවස්ථාවක් !
සමාජ-දේශපාලන -ආත්මීය සංවේදනාවන්ගෙන් මුළුමනින්ම පිටමං වී, හුදෙක් දෘශ්‍ය කලාමය පොදු සවුන්දර්ය අද්දැකීමක් හැටියට ගෘහස්ථ දිවි පෙවෙත තුළ...


තේරෙන සහෝදරකම් සහ නොතේරෙන චිත්‍ර.
මට නොතේරෙන සහ රසිකත්වයක් නැති විෂයයන් අතර විෂයයක් තමයි චිත්‍ර. ඒක කලාවක් විදියටවත් විෂයක් විදියටවත් දෘෂ්ටිවාදයක් විදියටවත් මට තේරෙන්නේ...


සුජිත් රත්නායක නම් වූ හුංගම සිත්තර බාස්සුන්නැහැ....
සුජිත්....(අපි කිව්වෙ අජිත් කියල) මට සම්මුඛ වෙන්නෙ 1990 තරම් අතීතෙක අපේ හිරිමල් යෞවනයෙදි..ඒ තංගල්ල තේක්කවත්ත උඩපාරෙ ,සෞන්දර්ය අධ්‍යන...


ජාතික කලාභවන වෙනුවෙන් කෙරෙන යෝජනා මාලාව
1. කලාභවනේ නිත්‍ය කලා එකතුවේ තිබූ අතුරුදහන් වූ එෙතිහාසික කලා කෘති ගැන විමර්ශනයක් කරන්න. 2. කලාභවන ප්‍රතිසංස්කරණයට අදාලව ඉබි ගමනේ යන...


මගේ ප්‍රතිපත්ති
1. නිදහස් කලා නිර්මාණයක් හැටියට මවිසින් කලාගාරය තුළ දී ඉදිරිපත් කරන ලද නිර්මාණයක් නැවත එහි පිටපතක් හැටියට කුමන පාර්ශවයක් වෙනුවෙන් කුමන...


‘’අනෙකාගේ ලේ මතින් තහවුරු කරනා මිනිසාගේ පුද්ගලික අයිතිය........’’
’අනෙකාගේ ලේ මතින් තහවුරු කරනා මිනිසාගේ පුද්ගලික අයිතිය........’’ කියලා සටහනක් සමග ජ.වි.පෙ. දයානි දිසානායක විසින් ඉහත පින්තූරය සමග පළ කළ...


දෙමල සමාජය ශබ්ද/නාද අනුසාරයෙන් යුතු සිම්පනියක් ද?
දෙමල අය සිංහල කතා කරන තරමට සිංහල අය දෙමල කතා කරනවා අඩුයි. ( 70 දශකය වන විට මෙය එතරම් සුවිශාල නොවුනත් දැන් තත්වයට අනුව සිංහල අය දෙමල කතා...


Shape සහ Form ( හැඩ සහ හැඩතල ) අමරදේව ගැන සිත්තරකුගේ ඇසින්
චිත්‍ර කලාවේ මූලිකාංග අතර 'හැඩ' සහ 'හැඩ තල' යනුවෙන් මූලිකාංග දෙකක් තිබේ. මගේ නිරීක්ෂණයට අනුව චිත්‍ර කලාවේ නියලෙන්නන් අතර හැඩ හදුනා ගන්නා...


වැඩිහිටියන්ගෙ ළමා චිත්‍ර
මෙම වීඩියෝව මුල් වරට යූ ටියුබ් වෙත උඩුගත කරන ලද දිනය යටතේ ම මෙම බ්ලොග් අඩවියේ පළ කොට ඇති බව සළකන්න. #Childart #SybilWettasinghe...


වර්ණ පදාස-මානව රූප-රේඛා පිහිටුවන ජවසම්පන්න ප්රකාශනශීලී චිත්‍ර ශෛලියක්
තරුණ චිත්‍ර ශිල්පියෙකු වන සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා කෘති කීපයකි මෙහි දැක්වෙන්නේ. සමකාලීන ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලාවේ ඉතාම කැපීපෙනෙන...


වර්තමානයේ ජනප්‍රිය කලා මාධ්‍ය දෙකක් වී අැති කවි සහ චිත්‍ර අතර වෙනස
කවි සහ චිත්‍ර, කලා මාධ්‍යයන් අතරින් ඔ්නෑම කෙනෙක් පහසුවෙන් නැඹුරු වන කලා මාධ්‍යයන් දෙකක් බව පෙනේ. අවම සම්පත් වලින් භාවිතයට ගැනීමට හැකි...


මමයි මගේ තාත්තයි සහ යක්ෂයයි!
තාත්තා ඔහුගේ කලා කටයුතු වලට කුඩා කල සිට ම මා සම්බන්ධ කර ගත්තේ ය. තාත්තා සමග මා අඩි 30-40 තරම් උස පළංචි උඩ නැගලා ප්‍රාදේශීය කලා වැඩ...