S U J I T H R A T H N A Y A K E A R T
ජීව දත්ත / Bio Data, කාල නිර්ණ / Chronology
කාල නිර්ණ / Chronology - මෙය වර්තමානයේ සිට අාපස්සට වර්ෂ අනුපිළිවෙලට යාවත්කාලීන කරනු ලබන ලේඛනයකි. මෙහි කලාකරු පිළිබද ව සෘජුව බැදී පවතින කලා ක්‍රියාකාරකම් හා වෘත්තීය ක්‍රියාකාරකම් අැතුලත් ය. කලා විචාරකයින්, පුදර්ශන අභිරක්ෂකයින්, රසිකයින් සහ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට ප්‍රයෝජනය පිණිසත් තොරතුරු යාවත්කාලීන කිරීමේ පහසුව පිණිසත් කාල නිර්ණ ( Chronology ) ක්‍රමය යටතේ මෙහි දැක්වෙන තොරතුරු යාවත්කාලීන වන බව සැළකිය යුතු වේ. will add soon English Text

1971 Born Ranna in Sri Lanka
Education
1986 O/L, Vijayaba Madya Maha Vidyalaya, Hungama (Hambantota District), Sri Lanka.
1991 A/L, Kumawathunga Munidasa Maha Vidyalaya, Dickwella (Matara District), Sri L.anka
2000 BFA (Sculpture), Institute of Aesthetic Studies, University of Kelaniya,Sri Lanka.
Appoinment
2005 - First appointment – Art Teacher Medirigiriya Central College
2010 – 2011 - Art Teacher, Dharmapala College, Pannipitiya.
Solo Exhibition
1999 First Solo Exhibition, Lionel Wendt Gallery, Colombo, Sri Lanka.
2000 Paradise Road Gallery. Colombo, Sri Lanka.
2002 “THE DARK PASSAGE” Lionel Wendt Gallery, Colombo, Sri Lanka.
2004 ‘Ka-Ga-Ja ‘ Bauddhaloka Mawatha, Colombo
මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කරන ලද්දේ 'තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමුහිකය' නම් සංවිධානය මගිනි.කලාගාරයක් නොවන ස්ථානයක් වන හිරන්ති වැලැන්දාවගේ ගෘහ නිර්මාණ හා සම්බන්ධ කාර්යාලයීය අවකාශයේ මෙය පැවැත්වීම සදහා එම සංවිධානයේ සභාපති වූ ජගත් වීරසිංහ විසින් මා හට පෙරත්ත කළ අතර විකල්ප කලාගාර අවකාශයක් හැටියට එම අවකාශය ප්‍රතිගාමී කලා මාවත් විෂද කරන කලාකරුවන් වෙනුවෙන් දිගටම ලබා ගත හැකි බවත්, ඔහුද එම අවකාශයේ ම මතුවට ප්‍රදර්ශන කිරීමට අදහස් කරන බවත් ඔහු විසින් ප්‍රකාශ කළ නිසාත් එම අවකාශයේ මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට මා කැමැත්ත පළ කෙරීය. මාගේ ප්‍රදර්ශනයට පෙර අනෝලි පෙරේරා එම අවකාශයේ ප්‍රදර්ශනයක් කළ අතර අැයත් මාත් හැර ජගත් වීරසිංහද අැතුළු කිසිවෙකුවත් එම අවකාශය තුළ ප්‍රදර්ශන නොපැවැත්වීය. විප්ලවීය අසාමාන්‍ය ප්‍රවේශයන් වෙත තම අනෙකා පොළඹවා පසුපසට වී සිටීම වීරසිංහගේ සාමාන්‍ය එක් ලක්ෂණයකි. ඔහුගේ අසාමාන්‍ය අරමුණ කුමක්දැයි මා නොදන්නා නමුත් මෙම අවකාශය තුළ මාගේ ප්‍රදර්ශනය පැවැත්වීම ගැන මට අැත්තේ අසතුටකි. will add soon English text
2005 Lionel Wendt Gallery, Colombo, Sri Lanka.
2009 “HERE AND THERE” Exhibition,Alliance Française De Colombo Gallery, Colombo, Sri Lanka.
2017 ‘ Hallucination ‘ Lionel Wendt Gallery, Colombo , Sri Lanka.
Group Exhibition ( Selected )
1991 All Island School Art Exhibition, ational Art Gallery, Colombo, Sri Lanka.
1995 YOUTH WARD FESTIVAL; Art Exhibition, National Youth Center, Maharagama , Sri Lanka.
1997 “YOUNG CONTEMPORARY ARTISTS “ Nationala Art Gallery, Colombo, Sri Lanka.
1999 “NEW ARTISTS” Art Exhibition, National Art Gallery, Colombo 07, Sri Lanka.
1999 9th ASIAN ART BENNALE, Shilpa Kala Academy, Dhaka, Bangladesh.
2000 Four Artists Exhibition, Lionel Wendt Gallery, Colombo 07.
ප්‍රදීප් චන්ද්‍රසිරි,මනෝරංජන හේරත්, කෝරලේගෙදර පුෂ්පකුමාර සහ මා එක්ව පැවැත් වූ සතරදෙනෙකුගේ සමූහ ප්‍රදර්ශනයකි. ශ්‍රී ලංකාව තුළ චිත්‍ර-මූර්ති අාශ්‍රත ප්‍රදර්ශන 'දෘෂ්‍ය කලාව' මැයෙන් පැවැත් වූ ප්‍රථම ප්‍රදර්ශනය වන්නේ මෙයයි. එවකට සෞන්දර්ය අධ්‍යයන අායතනය තුළ කථිකාචාර්ය සරත් චන්ද්‍රජීව විෂය මාලා අර්ථ නිරූපණය කරන ලද්දේ 'දෘෂ්‍ය කලාව' යන පොදු නාමයෙනි. මේ ප්‍රදර්ශනය සදහා මා ඉදිරිපත් කරන ලද්දේ පුරහල බොම්බය නිමිති කරගෙන 'පුරහල බෝම්බයට පසු' මැයෙන් නිර්මාණය කරන ලද කලා කෘතියය. මෙම කලා කෘතිය නිමවන අවධිය වන විට 1992 දී ජගත් වීරසිංහ විසින් කළ අාත්ම කේන්ද්‍රීය ප්‍රකාශන අාර ගුරු කොට ගනිමින් ඹහු විසින් ගුරුකුලයක් බිහි කොට තිබූ අතර මා කළ නිර්මාණය එම ගුරුකුලයට කිසිදු අාකාරයක සංගත බවක් නොතිබුණු නව අාකාරයක සෞන්දර්ය අාකෘතියකින් යුක්ත විය. මෙම සෞන්දර්ය අාකෘතිය උකහා ගැනීමට මා අාභාසය කර ගනු ලැබූයේ එවකට අාන්දෝලනාත්මක සගරාවක් වූ මාතොට සගරාවේ පිටු සැළසුම් වලදී කරන ලද ග්‍රැෆික් අාකෘතීන් ය. will add soon English text
2000 “WINDS OF ARTIST IN RESIDENCE”, Fukuoka Asian Art Museum., Fukuoka, Japan.
2001 OSAKA TRIENNALE, Contemporary Art Space, Osaka, Japan.
2003“THE SERENDIPITY” Octomber Gallery, London, UK.
2004 HABARANA INTERNATIONAL ARTISTS CAMP WORKS OF ARTISTS, Harold Peiris Gallery, Colombo. Sri Lanka.
2006 ‘’FEB’’ Barefoot Gallery, Colombo, Sri Lanka.
2008 “EXPRESSION OF INDEPENDENCE”, Mona Bismark Foundation, Paris, France.
2009“ARTFUL RESISTANCE : Contemporary Art from Sri Lanka". Museum of Ethnology, Vienna, Ostria.
2010 VISUAL RESPOMCES DURING THE WAR Lionel Wendt Gallery, Colombo, Sri Lanka.
2010 14th ASIAN ART BINNALE, Shilpa kala academy, Dhaka, Bangladesh.
2015 University OF VISUAL AND PERFORMING ARTS 10th ANIVARSARY Exhibition, JDA Perera Gallery, Colombo, Sri
Lanka.
2016 SRI LANKAN ARTISTS, JDA Perera Gallery, Colombo, Sri Lanka.
2017 STATE ART AND SCULPTURE FESTIVAL ( Guest Artists Participation ), JDA Perera Gallery, Colombo, Sri Lanka.
2017 HUMAN RIGHTS Art FESTIVAL EXHIBITION, JDA Perera Gallery, Colombo, Sri Lanka.
ඒකපුද්ගල කලා ප්‍රදර්ශන
1999 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.
2000 පැරඩයිස් රෝඩ් කලාගාරය, කොළඹ.
කීකරු සමාජය, 2000 ෆයිබර් වීදුරු, සිමෙන්ති උස - 20 සෙ.මී.
2002 'අදුරු පරිච්ඡේදය' ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.
2004 බෞද්ධාලෝක මාවත කලාගාරය, කොළඹ.
2005 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.
2009 Alliance Frances, Colombo.
2017 'මනෝභ්‍රාන්ති' , ලයනල් වෙන්ඩ්ට් කලාගාරය . කොළඹ.
2018 'තනි අඛණ්ඩ රේඛාව'පැරඩයිස් රෝඩ් කලාගාරය, කොළඹ.
සමූහ කලා ප්‍රදර්ශන
1991 සමස්ත ලංකා පාසල් චිත්‍ර ප්‍රදර්ශනය, ජාතික කලා භාවන, කොළඹ. ශ්‍රී ලංකාව.
1995 තරුණ සම්මාන උළෙල , චිත්‍ර ප්‍රදර්ශනය, ජාතික තරුණ මධ්යස්ථානය, මහරගම, ශ්‍රී ලංකාව..
1997 "තරුණ සමකාලීන කලාකරුවන්" ජාතික කලා ජාතික කලා භාවන, කොළඹ, ශ්‍රී ලංකාව.
1999 "නව කලාකරුවන්" චිත්‍ර ප්‍රදර්ශනය, ජාතික කලාභවන, කොළඹ , ශ්‍රී ලංකාව.
1999 '9 වන බංගලාදේශ ආසියාතික ද්විවාර්ශිකය' , ශිලා කලා ඇකඩමිය, ඩකා, බංග්ලාදේශය.
2000 චිත්‍ර ශිල්පීන්ගේ ප්රදර්ශනය, ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
2000 "Winds of Artists in Residence ", ෆුකූඕකා ආසියානු කලා කෞතුකාගාරය, ජපානය, ෆුකූඕකා.
2001 OSAKA TRIENNALE, Contemporary Art Space, ඔසාකා, ජපානය.
2003 "Serendipity" , 'ඔක්තෝබර් කලාගාරය, ලන්ඩන්, එක්සත් රාජධානිය.
2004 හබරණ ජාත්‍යන්තර කලා කඳවුර, කලාකරුවන්ගේ කෘති ප්‍රදර්ශනය, හැරල්ඩ් පීරිස් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
2006 '' FEB '' බෙයාර්ෆුට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
2008 "ස්වාධීනත්වය පිළිබිඹු කිරීම", මොනා බිස්ස්මාර්ක් පදනම, පැරිස්, ප්රංශය.
2009 "රසවින්දනය: ශ්රී ලංකාවේ සිට නවීන පන්නයේ කලා". වංශ කථාව, වියානා, ඔස්ට්රියා.
2009 ‘යුද්ධය අතරතුර දී දර්ශනීය දර්ශන’ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
2010 '14 වන බංගලාදේශ ආසියාතික ද්විවාර්ශිකය' , ශිලා කලා ඇකඩමිය, ඩකා, බංග්ලාදේශය.
2015 සවුන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ 10 වන සංවත්සර චිත්‍ර ප්‍රදර්ශනය, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
2016 'ශ්‍රී ලංකා කලාකරුවෝ' , ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
2017රාජ්‍ය චිත්‍ර හා මූර්ති කලා උළෙල (ආරාධිත කෘති සහභාගීත්වය), ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
2017 මානව හිමිකම් කලා උළෙල හා ප්‍රදර්ශනය, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව.
නේවාසික කලා වැඩසටහන්
2000 ෆුකුඕකා ආසියානු කලා කෞතුකාගාරය
ගොනුව:Winds of Artists in Residence 2000 Poster.jpg
ෆුකුඕකා ආසියානු කලාගාරය විසින් ප්‍රසිද්ධ කළ සුජිත් රත්නායක සහභාගී වූ 'වින්ඩ්ස් ඔෆ් අර්ටිස්ට්ස් ඉන් රෙසිඩන්ස් 2000' වැඩසටහනේ පෝස්ටරය
කලා එකතූන් ( collection )
ෆුකුඕකා ආසියානු කලා කෞතුකාගාරය
රචිත ලිපි
2016 දෙසැම්බර් 30, මිරර් ආර්ට් වෙබ් ජර්නලය - "දෙමළ සමාජය ශබ්ද හා නාද අනුසාර සිම්පනියක්ද?" සබැඳිය මත ක්ලික් කරන්න....http://mirrorarts.lk/featured/380-tamil-language 2017 ඔක්තෝම්බර් 22 'සත්හඬ ' පුවත්පත. "දුර්වලාකාර කලා කෘති සොයා යෑම" ( I කොටස ). සබැඳිය මත ක්ලික් කරන්න....http://online.fliphtml5.com/fuqf/tkxc/#p=14
සබැඳි
"කලාව බදා ගත්තොත් ගැලවීමක් නෑ" - සුජිත් රත්නායක. සබැඳිය මත ක්ලික් කරන්න....http://www.mirrorarts.lk/news/593-sujith-rathnayake
"Words don't come easy, but strokes do" By Ruhanie Perera. සබැඳිය මත ක්ලික් කරන්න....http://www.sundaytimes.lk/000528/plus3.html