

Shape සහ Form ( හැඩ සහ හැඩතල ) අමරදේව ගැන සිත්තරකුගේ ඇසින්
චිත්‍ර කලාවේ මූලිකාංග අතර 'හැඩ' සහ 'හැඩ තල' යනුවෙන් මූලිකාංග දෙකක් තිබේ. මගේ නිරීක්ෂණයට අනුව චිත්‍ර කලාවේ නියලෙන්නන් අතර හැඩ හදුනා ගන්නා...
S I T T A R A W A S A L A
දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිතයත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි. -සුජිත් රත්නායක
B
L
O
G