

වර්තමානයේ ජනප්‍රිය කලා මාධ්‍ය දෙකක් වී අැති කවි සහ චිත්‍ර අතර වෙනස
කවි සහ චිත්‍ර, කලා මාධ්‍යයන් අතරින් ඔ්නෑම කෙනෙක් පහසුවෙන් නැඹුරු වන කලා මාධ්‍යයන් දෙකක් බව පෙනේ. අවම සම්පත් වලින් භාවිතයට ගැනීමට හැකි...
S I T T A R A W A S A L A
දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිතයත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි. -සුජිත් රත්නායක
B
L
O
G