මගේ තනි අඛණ්ඩ රේඛා කෘතියක් දිනා ගැනීමෙ අවස්ථාවක් !
සමාජ-දේශපාලන -ආත්මීය සංවේදනාවන්ගෙන් මුළුමනින්ම පිටමං වී, හුදෙක් දෘශ්‍ය කලාමය පොදු සවුන්දර්ය අද්දැකීමක් හැටියට ගෘහස්ථ දිවි පෙවෙත තුළ...
S I T T A R A W A S A L A
දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිත යත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි. -සුජිත් රත්නායක
B
L
O
G