

වර්ණ පදාස-මානව රූප-රේඛා පිහිටුවන ජවසම්පන්න ප්රකාශනශීලී චිත්‍ර ශෛලියක්
තරුණ චිත්‍ර ශිල්පියෙකු වන සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා කෘති කීපයකි මෙහි දැක්වෙන්නේ. සමකාලීන ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලාවේ ඉතාම කැපීපෙනෙන...
S I T T A R A W A S A L A
දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිත යත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි. -සුජිත් රත්නායක
B
L
O
G