

ගුරුවරයා යන්න පිළිබද මගේ කියවීම
Sarath Weerasinghe & H.A. Karunaratne


කැන්වසයේ හෝ මූර්තියේ පිළිබිඹු විය යුත්තේ කලාකරුවා ගේ ආත්මයයි. - එච්.ඒ. කරුණාරත්න
චිත්‍ර කලාව වූ කලි අනෙකුත් කලා මාධ්‍යයන් අතර හමුවන සුවිශේෂී කලා මාධ්‍යයකි. එය ඉතා සියුම් වූවත් ප්‍රබල ප්‍රකාශන ශක්තියකින් යුත් කලා...